Update: විරෝධතාවයේ නිරත ඉදි කිරීම් සේවකයන් West Gate Freeway අවහිර කර පාගමනක

විරෝධතාවයේ නිරත ඉදි කිරීම් සේවකයන් මේ වනවිට මෙල්බර්න් West Gate Freeway හරහා අධිවේගී මාර්ගයද අවහිර කරමින් විරෝධතා පාගමනක නිරත වෙමින් සිටී.

ඔවුන්ගේ ඇතැමුන් සතුව 2020 අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ධජ පවා තිබීම විශේෂත්වයක්.

මෙම පා ගමන හේතුවෙන් Montague Street අසලදී West Gate Freeway දෙපසටම අවහිර වී ඇත.

https://twitter.com/VicTraffic/status/1440170635800444934?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440170635800444934%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fviolent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says%2F50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

Source : https://www.9news.com.au/national/violent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says/50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

 

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »