Ballarat නැවත වරක් දින 07 කට Lockdown

Regional Victoria හි Ballarat ප්‍රදේශය නැවත වරක් දින 07 කට Lockdown කර තිබේ.

අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් තවත් ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගැනීමත් Tier 01 ඝනයේ අවධානම් ස්ථාන ගණන ඉහළ යාමත් ඊට හේතුවයි.

මේ අනුව අද රාත්‍රී 12 න් පසු අත්‍යවශ්‍ය කරුණු 05 ට හැර වෙනත් කිසිදු කාරණාවකට නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන්නේ නැහැ.

පසුගිය බ්‍රහස්පතින්දා Regional Victoria හි Lockdown තත්වය ඉවත් කිරීමත් සමග සතියකට අඩු කාලයකින් නැවතත් මෙලෙස Ballarat සඳහා Lockdown තත්වයක් පණවා තිබේ.

වික්ටෝරියා හි නවතම කොවිඩ් අවධානම් ලැයිස්තුව මෙසේයි.

New Tier 1 exposure sites

Anyone who attended these venues must get tested and isolate for 14 days.

  • Hektik Automotive Group on Barrie Road in Tullamarine on September 9 from 8am to 5pm and September 10 from 8.30am to 5pm
  • Newport Gardens Early Years Centre on Maddox Road in Newport on September 6 from 8.45am to 10am and from 3.15pm to 4pm
  • AQA Qualcare on Heidelberg Road in Fairfield on September 3 from 8.05am to 4.05pm
  • Oscar Romero Catholic Primary School in Craigieburn on September 9 from 8.30am to 3.45pm and September 10 from 8.30am to 3pm
  • Modern Showers and Wardrobes on Somerset Road in Campbellfield on September 8 and 9 from 10am to 3.30pm
  • The Forge Pizzeria on Armstrong Street North in Ballarat on September 11 from 2.50pm to 3.30pm
  • Big W – Ballarat on Greenville Street on September 10 from 4.45pm to 5.30pm
  • Office complex at 59/7 Dalton Road in Thomastown on September 8 from 9am to 1.30pm, September 9 from 8am to 3pm and September 10 from 9am to 5pm
  • McClures Office Supplies in Fairfield on September 9 and 10 from 8.30am to 11am
  • The Lake View Hotel in Lake Wendouree on September 10 from 9.45am to 11.30am
  • We Rock The Spectrum on Gilbert Road in Preston on September 7 from 10am to 11.30am

New Tier 2 exposure sites

Anyone who attended these venues must get tested and isolate until a negative result is received.

  • Woolworths – Highett Shopping Centre on September 7, 8, and 9 from 9am to 6.15pm
  • CoffeeHit – Waurn Ponds Shopping Centre on September 10 from 11am to 12pm
  • Apartment complex at 105 Flinders Street in Thornbury on September 2, 3 and 4 from 12am to 11.59pm
  • Apartment complex at 2 Esplanade East in Port Melbourne on September 7, 8, 9, 10, 11, 12, 13 and 14 from 12am to 11.59pm
  • Apartment complex at 154 Alma Road in St Kilda East on September 10, 11, 12, 13 and 14 from 12am to 11.59pm
  • Coles– Ocean Grove on September 7 from 3pm to 4.30pm
  • CoffeeHit – Waurn Ponds Shopping Centre on September 8 from 10am to 11am
  • Coles – Torquay Village Shopping Centre in Torquay on September 7 from 1.10pm to 3pm
  • Rolling Pin Pies & Cakes on Park Lane in Ocean Grove on September 7 from 2.30pm to 3.45pm
  • The Lake View Hotel in Lake Wendouree on September 9 and 10 from 7.15am to 7.55am
  • Aldi – Craigieburn Central on September 11 from 11am to 1.30pm
  • Woolworths – Craigieburn Central on September 11 from 11am to 1.30pm
  • Greenlands Fruit & Veg– Craigieburn Central on September 11 from 11am to 1.30pm
  • Office complex at 60 Albert Road in South Melbourne on September 7, 8, 9 and 10 from 8.30am to 7pm
  • McDonalds – Roxburgh Village on Somerton Road on September 10 from 4pm to 9pm and September 11 from 11am to 3pm
  • Decjuba – Waurn Ponds Shopping Centre on Pioneer Road on September 10 from 4.30pm to 6pm
  • Coles – Waurn Ponds Shopping Centre on Pioneer Road on September 7 from 7.40am to 1.20pm, September 8 from 7.35am to 5.25pm and September 12 from 8am to 2.30pm

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »