ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් 60 ට වැඩි අයට ෆයිසර් අනුමත කරයි

Annastacia Palaszczuk

ලබන සෙනසුරාදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහාද ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවේ ප්‍රාන්තයේ සියලුම එන්නත්කරණ මධ්‍යස්ථාන මෙම සති අන්තයේ විවෘතව තැබීමට පියවර ගන්නා බවයි.

කලින් ලියාපදිංචිවීමකින් තොරවම එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවද ඇය කියාසිටියා.

https://twitter.com/i/status/1437923078118330369

 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »