Search

ඔස්ට්‍රේලියාවේ නව ස්ථිර පදිංචිකරුවන්ගේ සුබ සාධන දීමනා 2022 සිට කප්පාදු වන ළකුණු

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති 2021 සමාජ සේවා නීති සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විමර්ශනය කරමින් පවතියි.

මෙම පනත සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන නව සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක් පමණ බලාගෙන සිටීමට සිදුවනු ඇත.

එම දීමනා අතර පහත සඳහන් ඒවා ප්‍රධාන වේ.

  • Carer Payment
  • Parental Leave Pay
  • Dad and Partner Pay
  • Carer Allowance
  • Family Tax Benefit
  • Low Income Health Care Card
  • Commonwealth seniors health Card
  • JobSeeker
  • Youth Allowance
  • Austudy

මෙය සම්මත වුවහොත් ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන පුද්ගලයින්ට පමණක් බලාත්මක වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින ස්ථිර පදිංචිකරුවන්ට බල නොපාන බව සඳහන්.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »