ලාංකික සම්භවයක් සහිත තරුණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Khamshajiny Gunaratnam නෝර්වේ හි පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.

යාපනයේ උපත ලබා ඇති ඇය වයස අවුරුදු 03 දී නෝර්වේ වෙත සංක්‍රමණය වී ඇත්තේ දෙමව්පියන්ද සමගයි.

2015 ඔක්තෝබර් 21 වනදා ඔස්ලෝ නගර කවුන්සිලයට නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත්වූ ඇය 2019 ඔක්තෝබර් 23 වනදා නැවතත් එම තනතුරටම පත්වූවාය.

මෙවර මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි Khamshajiny Gunaratnam තරග වැදි තිබුණේ.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »