ගතවූ සතියේ ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන් – ඔස්ටේ්‍රලියාව 10 වන තැන

ගතවූ සතිය තුළ ජනගහනයට සාපේක්ෂව ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සිදුකල රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

එන්නත්කරණ දත්ත පිළිබඳ තොරතුරු වාර්තා කරන අවර් වර්ල්ඩ් ඩේටා වෙබ් අඩවියට අනුව ගතවූ සතියේදී ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 13 කට එන්නත් ලබාදී තිබෙනවා.

මෙම සටහනේ දෙවන ස්ථානයට ඉක්වදෝරයද – 03 වන ස්ථානයට බෲනායි රාජ්‍යයද – 04 වන ස්ථානයට නවසීලන්තයද පත්ව ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.

https://twitter.com/redouad/status/1433747600390475781?s=20

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »