Lockdown අවසන් කරන්නැයි ඉල්ලා ඔස්ටේ්‍රලියාවේ ඉහළම ව්‍යාපාරික ආයතන 80 ක් ප්‍රාන්ත අගමැතිවරුන්ට ලියයි

Lockdown තත්වය වහා අවසන් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේ්‍රලියාවේ ඉහළම ව්‍යාපාරික ආයතන 80 ක් විසින් ප්‍රාන්ත අගමැතිවරුන් වෙත විවෘත ලිපියක් යොමුකර තිබේ.

රටේ ආර්ථිකය – සිය සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමේ ගැටලු ආදී කරුණු රැසක් ඊට අන්තර් ගත කර තිබේ.

Coles, Telstra, Woolworths & Qantas ඇතුලු සුප්‍රකට වෙළඳ සන්නාම විසින් මෙම ලිපියට අත්සන් තබා ඇත.

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 10 කට පමණ සිය ආයතන විසින් රැකියා සපයන බවත් පවතින Lockdown තත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවනෝපායන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් මෙම ලිපියේ අන්තර්ගතය.

We, the undersigned, represent businesses which employ almost one million Australians, and provide products and services to people right across the country. We have seen how effectively this country can come together over the past 18 months – with state and federal governments working alongside communities and businesses.
We have seen the effectiveness of lockdowns in suppressing the virus last year, and in slowing its spread today while we vaccinate the population as quickly as possible. We are encouraged by the building momentum in the vaccine program, with Australia now administering more doses per capita each week than the UK or the US ever achieved in their programs.
At the same time, we can also see the impact of lockdowns on our people, on our customers, on our small business suppliers, and on communities and families right across the country. Australia is juggling a mental health emergency at the same time as a global pandemic. Some of the impacts of current lockdowns are hidden, and the effects will be long lasting.
As vaccination rates increase, it will become necessary to open up society and live with the virus, in the same way that other countries have done. The National Cabinet has agreed to a roadmap which provides a path out of lockdowns, with an easing of restrictions from 70 per cent and 80 per cent vaccination rates. We need to stay the course.
Informed by modelling from the Doherty Institute, it balances the risks from COVID in a more vaccinated population, with the risks of indefinitely keeping our country divided and cut off from the world, our children out of schools, our friends apart from loved ones, and our small businesses closed.
Businesses will continue to do whatever we can to support our people to get vaccinated and to provide a safe environment for our customers and the community, including the prioritisation of Aboriginal and Torres Strait Islander communities as originally intended.
We ask governments to work together to implement the National Plan and chart a path out of the current lockdowns. Providing a light at the end of the tunnel will encourage more Australians to get vaccinated. We need to give people something to hope for, something to look forward to, something to plan around, and to be confident about their futures.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »