ACT හි Lockdown තත්ත්වය සැප්තැම්බර් 17 තෙක්

බ්‍රහස්පතින්දා (02) පස්වරු 5 සිට නව කොවිඩ් නීති සමග ACT හි දැනට පනවා ඇති lockdown තත්ත්වය සැප්තැම්බර් 17 තෙක් දීර්ග කර ඇත.

ඊයේ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී ඇත.

ඔවුන්ගෙන් අවම වශයෙන් 08 ක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

මේ අතර කැන්බරා නුවර මහා පරිමාණයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් සැප්තැම්බර් 3 වනදා සිකුරාදා Australian Institute of Sport Arena හි දී විවෘත කෙරේ.

බ්‍රහස්පතින්දා සිට ACT හි නව කොවිඩ් නීති : https://www.covid19.act.gov.au/act-status-and-response/lockdown?utm_source=Popularlinks&utm_medium=banner&utm_campaign=Popular%20links

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »