ඔස්ටේ්‍රලියාවේ මුලු කොවිඩ් මරණ 1000 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවේ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අද දිනයේදී වාර්තාවී ඇති මරණ 04 ත් සමගයි.

මෙම මරණ කුමන ප්‍රාන්තවලින්දැයි හෙට උදාසන නිකුත්වන සංඛ්‍යාලේඛණ වාර්තාවලින් දැනගත හැකිවේ.

ලොව පුරා කොවිඩ් තොරතුරු වාර්තා කරන Worldometers දර්ශකය පහතින්.

 

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »