Search

Berwick අවන්හල් කිහිපයක් සහ වෙළඳසැලක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Berwick හි අවන්හල් කිහිපයක් සහ වෙළඳසැලක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Tier 02 ඝනයට නම් කර ඇති මෙම ස්ථානවලට ගිය කවරෙකු හෝ වෙතොත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවී වහා සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා කොවිඩ් අවධානම් සමස්ත ස්ථාන ලැයිස්තුව මෙසේයි.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »