ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
ඒ ආසාධිතයන් 825 ක් ලෙසයි.
මින් 676 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි තවමත් අවිනිශ්චිතයි.
සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය.
NSW recorded 825 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. pic.twitter.com/GiLWJcnJNz
— NSW Health (@NSWHealth) August 21, 2021