Search

වික්ටෝරියා සමස්ත කොවිඩ් අවධානම් ස්ථාන සංඛ්‍යාව 500 ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත කොවිඩ් අවධානම් ස්ථාන සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් තිබේ.

ජනාකීර්ණ වෙළඳසැල් / පාසලක් ඇතුලු ස්ථාන කිහිපයක් අද දිනයේ කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »