Dandenong සහ Noble Park ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Dandenong සහ Noble Park ඇතුලු මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Dandenong හි Coles වෙළඳ සැලක් මෙන්ම Noble Park හි 7-Eleven වෙළඳ සැලක් ඒ අතර වෙයි.

මෙල්බර්න් හි නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »