නවසීලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයේ

නවසීලන්තයෙන් මෙතෙක් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ක්‍රිස් කෙයාන්ස්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඔහු හදිසි හෘදයාබාධයකට ලක්වී ඇතැයි සඳහන්.

51 හැවිරිදි කෙයාන්ස් පසුගියදා කැන්බරා නගරයේ පිහිටි රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ අතර එහිදී තත්ත්වය බරපතළ වූ බැවින් සිඩ්නි නගරයේ රෝහලකට ගෙනැවිත් තිබුණි.

එහිදී ඔහුව යළිත්වරක් සැත්කමකට ලක්කර ඇති අතර මේ වනවිට ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »