නවසීලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයේ

නවසීලන්තයෙන් මෙතෙක් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ක්‍රිස් කෙයාන්ස්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඔහු හදිසි හෘදයාබාධයකට ලක්වී ඇතැයි සඳහන්.

51 හැවිරිදි කෙයාන්ස් පසුගියදා කැන්බරා නගරයේ පිහිටි රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ අතර එහිදී තත්ත්වය බරපතළ වූ බැවින් සිඩ්නි නගරයේ රෝහලකට ගෙනැවිත් තිබුණි.

එහිදී ඔහුව යළිත්වරක් සැත්කමකට ලක්කර ඇති අතර මේ වනවිට ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »