Search

සිඩ්නි කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක්

සිඩ්නි නගරයේ කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක් කැඳවා තිබේ.

ඒ සඳහා අද පැවති NSW ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

මේ වනවිට නගරය පුරා අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 300 කි.

දැනට කොවිඩ් ආසාධිතයන් වැඩි වශයෙන් වාර්තාවන උප නාගරික කලාප වෙත මෙම භට පිරිස් යොමු කෙරෙනු ඇති.

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 344 කි.

ප්‍රාන්තයේ සැළකිය යුතු කොටසක් මේ වනවිට Lockdown කර තිබේ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »