සිඩ්නි කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක්

සිඩ්නි නගරයේ කොවිඩ් පාලන කටයුතු වෙනුවෙන් තවත් අමතර භට පිරිස් 500 ක් කැඳවා තිබේ.

ඒ සඳහා අද පැවති NSW ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

මේ වනවිට නගරය පුරා අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 300 කි.

දැනට කොවිඩ් ආසාධිතයන් වැඩි වශයෙන් වාර්තාවන උප නාගරික කලාප වෙත මෙම භට පිරිස් යොමු කෙරෙනු ඇති.

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 344 කි.

ප්‍රාන්තයේ සැළකිය යුතු කොටසක් මේ වනවිට Lockdown කර තිබේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »