තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරණ කාර්ය මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වූ තිලාන් සමරවීර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ කාර්ය මණ්ඩලයට පත් කර තිබෙනවා.

එරට වාර්තා සඳහන් කලේ එළඹෙන බංග්ලාදේශයට සහ පකිස්ථානයට එරෙහි තරග මාලා සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බවයි.

එක්දින සහ පන්දුවාර 20 තරගාවලි මෙම සංචාර සඳහා ඇතුළත්.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »