සිඩ්නි නුවර කොරෝනා මර්දන කටයුතු සදහා හමුදා යොදවයි

සිඩ්නි නුවර කොරෝනා මර්දන කටයුතු සදහා හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.

වාර්තා සදහන් කළේ හමුදා සාමාජිකයින් 3000ක් පමණ මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි.

මේ වන විට සිඩ්නි නුවරින් කොරෝනා ආසාදිතයින් 4000ක් සහ මරණ 27ක් ද වාර්තා වී තිබෙනවා.

එසේම සිඩ්නි නුවර ලබන 28 වන දා දක්වා Lockdown කර ඇත.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »