
සිඩ්නි නුවර කොරෝනා මර්දන කටයුතු සදහා හමුදා යොදවයි
සිඩ්නි නුවර කොරෝනා මර්දන කටයුතු සදහා හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා. වාර්තා සදහන් කළේ හමුදා සාමාජිකයින් 3000ක් පමණ මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි. මේ වන විට සිඩ්නි නුවරින් කොරෝනා ආසාදිතයින් 4000ක් සහ මරණ 27ක් ද වාර්තා වී තිබෙනවා. එසේම සිඩ්නි නුවර ලබන 28 වන දා දක්වා Lockdown කර ඇත.