NSW ප්‍රාන්තයෙන් එක් දිනයක වැඩිම කොවිඩ් ආසාධිතයන් ඊයේ

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී සටහන්වී ඇත

ඒ 291 දෙනෙකු ලෙසයි.

ඊයේ දිනයේදී ප්‍රාන්තය තුළ සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 110,000 කට අධිකය.

මෙම ආසාධිතයන් අතුරින් 104 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිෂ්චිතය.

මේ අතර 60 හැවිරිදි තවත් කාන්තාවකද ඊයේ කොවිඩ් ආසාධනය වී මියගොස් තිබේ.

https://twitter.com/NSWHealth/status/1423449944103395328?s=20

 

 

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »