සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’ අධ්‍යක්ෂ ධුරයට

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස ද සංගක්කාර මීට පෙර කටයුතු කළේය.

මෙම කණ්ඩායම් දෙකම ලොව ප්‍රචලිත රෝයල් ස්පෝට්ස් සමූහයට අයිතිය හිමිය.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »