Frankston ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

Frankston ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Frankston ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Frankston / Altona North / Yarraville ඇතුලු මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක් කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Woolworths / 7-Eleven / Coles / Ritchies IGA Liquor ඇතුලු වෙළඳසැල් / මත්පැන් අලෙවි ස්ථාන ද ඒ අතර වනවා.

අදාළ ස්ථාන සහ අවධානම් සහගත කාල වේලාවන් පහතින් :