Search

ඔස්ටේ්‍රලියාවේ ලාංකික ප්‍රජාව අතුරින් වැඩිම පිරිස Glen Waverley ප්‍රදේශයෙන්

ඔස්ටේ්‍රලියාවේ ජීවත්වන ලාංකික ප්‍රජාව අතුරින් වැඩිම පිරිසක් වාසය කරනුයේ මෙල්බර්න් Glen Waverley ප්‍රදේශයේ බව අනාවරණ වී තිබේ.

ඒ ඔස්ටේ්‍රලියා සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් නිකුත් කරන ලද ජන හා නිවාස සංගණනයේ දත්තවලට අනුවයි.

කෙසේවෙතත් මෙම තොරතුරු රැස්කර ඇත්තේ 2016 වසරේ සිදුකල සංගණනයට අනුවයි.

එක් එක් ප්‍රාන්තයේ වැඩිම ලාංකිකයන් සිටින නිවාස සංඛ්‍යාව උප නාගරික කලාප (suburbs) මෙහි පහත අයුරින් වේ.

 

Source : https://www.facebook.com/absstats/posts/183962967108620

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »