Dandenong නිවසක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි

මෙල්බර්න් Dandenong හි නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 10 ට පමණ හි නිවසක මෙම ගින්න හටගෙන තිබූ බව වික්ටෝරියා පොලිසිය කියයි.

වැඩිහිටි 03 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු මෙහිදී දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම ගින්න නිවීමට පැමිණි අසල්වැසියෙකුද සුලු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙල්බර්න් Laverton හි නිවසක ඊයේ හටගත් ගින්නකින් කාන්තාවක මියගොස් තිබේ.

 

Pic – 7News

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »