Dandenong නිවසක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Dandenong නිවසක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි

Dandenong නිවසක ගින්නකින් කුඩා දරුවෙකු මිය යයි

මෙල්බර්න් Dandenong හි නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී 10 ට පමණ හි නිවසක මෙම ගින්න හටගෙන තිබූ බව වික්ටෝරියා පොලිසිය කියයි.

වැඩිහිටි 03 දෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු මෙහිදී දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

එමෙන්ම ගින්න නිවීමට පැමිණි අසල්වැසියෙකුද සුලු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර මෙල්බර්න් Laverton හි නිවසක ඊයේ හටගත් ගින්නකින් කාන්තාවක මියගොස් තිබේ.

 

Pic – 7News