ඔස්ටේ්‍රලියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගනී

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සිය පළමු රන් පදක්කම දිනා ගැනීමට ඔස්ටේ්‍රලියාව අද සමත්වුණා.

මීටර් 100 කාන්තා සහය පිහිණුම් ඉසව්ව නියෝජනය කල ඔස්ටේ්‍රලියා කණ්ඩායමයි එම පදක්කම දිනාගනු ලැබුවේ.

මෙම ඉසව්වෙන් අඛණ්ඩව ඔස්ටේ්‍රලියාව දිනාගත් 03 වන ඔලිම්පික් රන් පදක්කම මෙයයි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව රන් – රිදී – ලෝකඩ යන පදක්කමක් බැගින් දිනා 04 වන් ස්ථානයේ පසුවනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »