
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සිය පළමු රන් පදක්කම දිනා ගැනීමට ඔස්ටේ්‍රලියාව අද සමත්වුණා.
මීටර් 100 කාන්තා සහය පිහිණුම් ඉසව්ව නියෝජනය කල ඔස්ටේ්‍රලියා කණ්ඩායමයි එම පදක්කම දිනාගනු ලැබුවේ.
මෙම ඉසව්වෙන් අඛණ්ඩව ඔස්ටේ්‍රලියාව දිනාගත් 03 වන ඔලිම්පික් රන් පදක්කම මෙයයි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව රන් – රිදී – ලෝකඩ යන පදක්කමක් බැගින් දිනා 04 වන් ස්ථානයේ පසුවනවා.