Berwick, Casey රෝහලේ සේවකයෙකුට කොවිඩ් | නවතම අවධානම් ස්ථාන ලැයිස්තුවත් එයි

මෙල්බර්න් Berwick, Casey රෝහලේ සේවකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගැනීමත් සමග එහි තවත් සේවකයන් 41 දෙනෙකු කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ඔවුන් සියලු දෙනා එකම සේවා මුරයක සේවය කර ඇති නමුත් කිසිදු රෝගියෙකුට ආසාධනයවීමක් සිදු නොවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ස්ථාන කිහිපයක් අද නිකුත් වූ අවධානම් ලැයිස්තුවට අන්තර්ගත කර ඇත.

Woolworths / Coles / Metro Trains ඒ අතර වෙයි.

එම සමස්ත ස්ථාන ලැයිස්තුව පහතින්.

https://www.coronavirus.vic.gov.au/exposure-sites

 

Pic Credit – Monash Health

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »