Search

ජනපති 02 වන ධුර කාලයටත් ඉල්ලයි ???

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉතිරි වසර 03 ක් පමණක් නොව, ඉන් පසුවද තවත් වසර 05 පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග අද පැවති සාකච්ඡාවකදීයි.

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට කැමැත්තක් ඇති දැයි කෙරුණු විමසීමකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »