Search

Regional NSW දක්වා ගමන් ගත් removalists දෙදෙනාගේ මව කොවිඩ් වැළඳී මරුට

කොවිඩ්19 වැළඳී ඇතැයි දැනුවත්ව Regional නිවු සවුත් වේල්ස් දක්වා ගමන් ගත් removalists දෙදෙනාගේ මව කොවිඩ් වැළඳී මියගොස් තිබේ.

50 හැවිරිදි වියෙහි පසුවන ඇය මෙම කොවිඩ් රැල්ලේදී ප්‍රාන්තයෙන් වාර්තා වූ 05 වන කොවිඩ් මරණයයි.

එමෙන්ම මේ දක්වා එම ප්‍රාන්තයෙන් වාර්තා වන 61 වන කොවිඩ් මරණයද මෙයයි.

south-west Sydney හි Green Valle ප්‍රදේශයේ ඇය වාසය කරමින් සිටියාය.

 

Pic – AAP

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »