අද රෑ 12 සිට වික්ටෝරියා හි : අවන්හල් Take-away පමණයි / නිවසින් 5 Km ට වඩා යන්න බෑ

අද රාත්‍රී 12 සිට ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කර තිබේ.

මෙය මෙල්බර්න් නගරය Lockdown කරන 05 වන අවස්ථාවයි.

සමස්ත ප්‍රාන්තයටම මෙම රෙගුලාසි බලාත්මකයි.

අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි.

– ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට
– සත්කාරක සේවා
– ව්‍යායාම් කටයුතු
– එන්නත ලබාගැනීම
– රැකියා හෝ අධ්‍යාපන කටයුතු

නිවාසවලින් පිටතට ගමන් කල හැකි වනුයේ උපරිම කිලෝමීටර් 05 ක දුරකට පමණි.

එමෙන්ම අවන්හල් විවෘතව තැබිය හැකි නමුත් Take-away ක්‍රමයට පමණක් ආහාර ලබාගත යුතු අතර ඇතුළත රැඳී සිට ආහාර ගත නොහැකිය.

පෙර පුවත : අද රාත්‍රී 12 සිට ලබන අගහරුවාදා රාත්‍රී 12 දක්වා වික්ටෝරියා Lockdown

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »