NSW හි regional ප්‍රදේශවල සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට වහා නිවාස වෙත යන්නැයි කියයි

නිවු සවුත් වේල්ස් හි regional ප්‍රදේශවල සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට වහා සිය නිවාස වෙත ගමන් කරන ලෙස බළධාරීන් දැනුම් දෙයි.

වික්ටෝරියා COVID19 අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ අදාළ ප්‍රදේශ වසා දැමීමේ අවධානමක් පැවතීම ඊට හේතුව බවයි.

ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 50 ක් වාර්තා වූ අතර මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ විශාලම කොවිඩ් පොකුර බවට Bondi පොකුර පත්ව ඇත.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නීති විරෝධීව පුද්ගලයන් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වාලීම සඳහා පොලිස් නිළධාරීන් 300 කට වැඩි පිරිසක් මුර සංචාර සඳහා යොදවා තිබේ.

ඊයේ දිනයේදී වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා නොවීය.

 

Pic – AAP

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »