
NSW හි regional ප්‍රදේශවල සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට වහා නිවාස වෙත යන්නැයි කියයි
නිවු සවුත් වේල්ස් හි regional ප්‍රදේශවල සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට වහා සිය නිවාස වෙත ගමන් කරන ලෙස බළධාරීන් දැනුම් දෙයි. වික්ටෝරියා COVID19 අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ අදාළ ප්‍රදේශ වසා දැමීමේ අවධානමක් පැවතීම ඊට හේතුව බවයි. ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 50 ක් වාර්තා වූ අතර මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වූ විශාලම කොවිඩ් පොකුර බවට Bondi පොකුර පත්ව ඇත. මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නීති විරෝධීව පුද්ගලයන් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වාලීම සඳහා පොලිස් නිළධාරීන්