NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 50 ක් / Lockdown තත්වය අගෝස්තු මාසයෙන් ඔබ්බට ??

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 50 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් 26 දෙනෙකුම වෛරසය ආසාධනය වී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි හෙළිකරගෙන තිබේ.

මෙය ඉතා බරපතල තත්වයක් බව NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියයි.

මේ අතර නිවු සවුත් වේල්ස් හි Lockdown තත්වය ඇතැම්විට අගෝස්තු මාසයෙන් ඔබ්බට වුවද පැවතිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

https://twitter.com/NSWHealth/status/1413664287743037444?s=20

Pic – Getty

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »