NSW ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 50 ක් / Lockdown තත්වය අගෝස්තු මාසයෙන් ඔබ්බට ??

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 50 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන් 26 දෙනෙකුම වෛරසය ආසාධනය වී තිබියදී සමාජයේ සැරිසරා ඇතැයි හෙළිකරගෙන තිබේ.

මෙය ඉතා බරපතල තත්වයක් බව NSW ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියයි.

මේ අතර නිවු සවුත් වේල්ස් හි Lockdown තත්වය ඇතැම්විට අගෝස්තු මාසයෙන් ඔබ්බට වුවද පැවතිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

https://twitter.com/NSWHealth/status/1413664287743037444?s=20

Pic – Getty

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »