මෙල්බර්න් නිවාස සංකීර්ණයකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මෙල්බර්න් හි Southbank නිවාස සංකීර්ණයකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

Sturt Street හි නිවාස සංකීර්ණයක මෙම ඝාතනය සිදුව ඇත.

බරපතල තුවාල ලබා සිටි අදාල පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබිණ.

ඔහුගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිවී නොමැති බව වික්ටෝරියා පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

Pic – 9News

 

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »