Day: July 10, 2021

කොවිඩ් එන්නතට නොමිළයේ බීර දීම අත්හිටුවන ලෙස මෙල්බර්න් Pub එකකට දැනුම් දීමක්

කොවිඩ් එන්නත වෙනුවෙන් නොමිළයේ බීර ලබාදීම අත්හිටුවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ මෙල්බර්න් නුවර Pub එකකට දැනුම් දී ඇත. Port Melbourne හි Prince Alfred හෝටලයේ පිහිටා ඇති මත්පැන් සැලකට මෙම දැනුම්දීම කර තිබේ. සෞඛ්‍ය රෙගුලාසි අනුව මත්පැන් දී එන්නත ලබාදීම අනුමත කල නොහැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ. කෙසේවෙතත් අදාළ Pub එකෙහි හිමිකරු වන Tom Streater පවසා ඇත්තේ ජනතාව එන්නත්කරණයට උනන්දු කරවීම පමණක් සිය අරමුණ වූ බවයි. මේ අතර අගමැති ස්කොට් මොරිසන් ද මෙම

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත සංඛ්‍යාව 400 ඉක්මවයි

ඔස්ට්‍රේලියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයින් 44 ක් හඳුනාගෙන තිබුණි. ජූනි 16 වනදා කොවිඩ් නව ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු NSW ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව එය වේ. පවතින තත්ත්වය හමුවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සංචරණ සීමා තවත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. සිඩ්නි නුවර “ලොක්ඩවුන්” කර තැබෙන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට

Read More »