බටහිර ඔස්ටේ්‍රලියා Skilled Migration වැඩසටහනට අලුතින් රැකියා රැසක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පුහුණු නිපුණතා සංක්‍රමණ වීසා (Skilled Migration) වැඩසටහනට අදාළ යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අලුතින් රැකියා රැසක් ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එම රැකියා ලැයිස්තුව මෙතැනින් : https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/occupation%20lists

වීසා උප කාණ්ඩ 190 සහ 491 සඳහා අයදුම්කල හැකි ආකාරය පිළිබඳ තොරතුරු මෙතැනින්

Pic – ISA Migrations

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »