Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවයි

Weet-Bix සමග කුඩා ළමුන්ට දී තිබූ ලී හැඳි නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.

ඒ ඒවා අනතුරුදායක බවට හෙළිවීමත් සමගයි.

Weet-Bix Little Kids Essentials Bowl Giveaway නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම ලී හැඳි බෙදා හැර තිබිණ.

එහෙත් හැඳි මිටෙන් එය ගැලවී යාමේ අවධානමක් නිසා මේ වනවිට එම සියලු හැඳි යලි කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

දැනටමත් කිසියම් දරුවෙකු භාවිත කරන හැඳි මිට ගැලවී ගොස් ඇති නම් වහා එය ආරක්ෂිත ස්ථානයක තබන ලෙසටද දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

 

Credit: Product Safety Australia

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »