වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයෙක් / WA සහ QLD ප්‍රදේශ කිහිපයක් Red Zones කෙරේ

ගතවූ පැය 24 තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

ඔහු මීට පෙර හඳුනාගත් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 03 දෙනෙකු හමුවී ඇත.

එමෙන්ම බටහිර ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල පහත ප්‍රදේශ Red Zones ලෙස නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය කටයුතු කර ඇති අතර ඒවායහි සිට කිසිවෙකුටත් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට හැකියාව නොලැබේ.

Perth Metropolitan and Peel

Brisbane, Ipswich, Logan, Moreton Bay, Redland, Gold Coast, Lockyer Valley, Noosa, Scenic Rim, Somerset and Sunshine Coast.

https://twitter.com/VicGovDH/status/1410002161631592449?s=20

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »