ඕස්ට්‍රේලියා ජනගහන වර්ධන වේගය කැපී පෙනෙන ලෙස පහළට – වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑමක්

POPULATION

කොරෝනා වසංගතයත් සමග සංක්‍රමණිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාව හැර ගොස් ඇති අතර මෙම සංක්‍රමණ හිඟය හේතුවෙන් ඕස්ටේලියාව තුල ජනගහන වර්ධනය දැඩි ලෙස පහත වැටී ඇත.

ඕස්ට්‍රේලියානු සංක්‍යාලේඛන කාර්යාංශය සඳහන් කොට සිටින්නේ පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුල ජනගහන වර්ධනයේ 0.5% ක වේගයක් දක්නට ලැබුණු බවයි.

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්වයත් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 74,000ක් පමණ අහිමි වී ඇති අතර මෙමගින් වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහන වර්ධනයට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි හෙළිව තිබේ.

වාර්තාවන්ට අනුව 2020 දෙසැම්බර් 31න් අවසන් වූ වසර තුලදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් 243,500ක් පැමිණ ඇති අතර එම වසර තුලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් ඇති සංක්‍රමණික සංක්‍යාව 240,200ක් ලෙස වාර්තා වේ.

Pic- Farm Online

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »