ඉන්ස්ටග්‍රම් හොල්ලන Blue Mountains

ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම ඡායාරූප සංඛ්‍යාවක් පළවූ ඔස්ටේ්‍රලියාවේ ජාතික උද්‍යානය බවට NSW Blue Mountains පත්වී තිබේ.

එහි ඡායාරූප ලක්ෂ 16 ක් පමණ පළවී ඇත.

Queensland හි Whitsunday Islands දෙවන ස්ථානයට පත්වී ඇත්තේ ඡායාරූප ලක්ෂ 10 ක් පමණ පළවී තිබීම හේතුවෙනුයි.

Northern Territory හි Uluru-Kata Tjuta ජාතික උද්‍යානයේ ඡායාරූප 662,000 ක් ඉන්ස්ටග්‍රම් හි පළවී තිබෙනවා.

එය 03 වන ස්ථානයට පත්වී ඇත.

Australia’s top 10 most-featured national parks on Instagram by posts:

  1. Blue Mountains (NSW) – 1,587,113
  2. Whitsunday Islands (Queensland) – 1,092,221
  3. Uluru-Kata Tjuta (Northern Territory) – 662,600
  4. Great Sandy (Queensland) – 519,417
  5. Grampians (Victoria) – 320,702
  6. Cradle Mountain-Lake St Clair (Tasmania) – 298,149
  7. Daintree (Queensland) – 253,625
  8. Freycinet (Tasmania) – 208,903
  9. Dandenong Ranges (Victoria) – 189,679
  10. Kakadu (Northern Territory) – 189,397

 

Pic Credit: Getty Images

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »