ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ පරීක්ෂණ 15,110 කින් එක් ආසාධිතයෙක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකල පරීක්ෂණ 15,110 ක් අතුරින් එක් කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබේ.

හෝටල් නිරෝධායනයේ සිටි 03 දෙනෙකුද කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත.

මේ අතර සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව තවත් ඉහළ දැමිය යුතු බව වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ පවසයි.

ස්ථාන කිහිපයක අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවීම ඊට හේතුවයි.

https://twitter.com/VicGovDH/status/1403499144992411654?s=20

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »