ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නැවතත් ප්‍රකෘති තත්වයට

ECONOMY

ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය නැවතත් කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර පැවති තත්වයට පත්වී තිබේ.

සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව අද නිකුත් කල නවතම වාර්තාවක මේ බව සඳහන්.

මේ අනුව මාර්තු මාසය වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.8 කින් වැඩිවී ඇත.

ජාත්‍යන්තර සිසුන් හා සංචාරකයන්ගේ පැමිණිම අඩුවීම / නිෂ්පාදන බිඳවැටීම වැනි කරුණු නිසා ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවටයි අනාවැකි පළවී තිබුනේ.

කෙසේවෙතත් ආයෝජන ඉහළ යාම හමුවේ මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වී තිබේ.

 

Pic – New Daily

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »