පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව අද ඔස්ටේ්‍රලියානුවන්ට

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව අද ඔස්ටේ්‍රලියානුවන්ට උදාවනවා.

මෙය 2019 න් පසු සිදු වන පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය වන අතර ඔස්ටේ්‍රලියාව / ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශ / දකුණු ඇමරිකාවේ බටහිර කොටස් සහ ගිනිකොනදිග ආසියාව වැනි ප්‍රදේශවලට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස එය දිස්වනවා.

මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස ලාංකිකයන්ට දැකබලාගත හැකියි.

මෛම ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහලින් පිහිටන බැවින් පුර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ.

එහි අවසන් කොටස පමණක් ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වනවා.

මේ අතර ජුනි 10 වන දින වළයාකාර සූර්යජග්‍රහණයක් සිදුවන නමුත් එය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »