විදුලි බිඳ වැටීමක් හේතුවෙන් බි්‍රස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක්

විදුලි බිඳ වැටීමක් හේතුවෙන් බි්‍රස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

ගමන් මලු – Check-In සහ ආරක්ෂණ ඇතුලු සියලු සේවා පැය 02 කට වැඩි කාලයක් ඇණහිට තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අනුව ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව Manual ක්‍රමයට සියලු කටයුතු පවත්වාගෙන යාමට බි්‍රස්බන් ගුවන් තොටුපළ බළධාරීන්ට සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් පිටත්වන සහ පැමිණෙන සියලු ගුවන් යානාවල ප්‍රමාදයන් පවතින බවද බළධාරීන් පවසනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »