සිඩ්නි නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවතට

කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සිඩ්නි නාගරික කලාපයට පණවා තිබූ නිරෝධායන සීමා හෙට උදාසන සිට ඉවත් කෙරෙනවා.

මේ අනුව මුහුණු ආවරණ සීමා ලිහිල් කිරීම / තැබෑරුම් සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීම සිදුවන බවයි වාර්තා සඳහන් කලේ.

විනෝදාස්වාදය සම්බන්ධයෙන් පණවා තිබූ රෙගුලාසිද ඉවත් කෙරෙන අතර නර්තන සහ ගායන කටයුතු සඳහා යළිත් අවසර හිමිවනවා.

කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා වලදී තවදුරටත් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නොවුනද එසේ සිදුකල හැකි නම් වඩාත් යෝග්‍ය බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් දන්වා සිටිනවා.

So what are the rules from Monday?

  • No limit to the number of guests allowed to visit private households
  • Masks no longer compulsory on public transport
  • Masks no longer compulsory for customer-facing staff in hospitality venues
  • Drinking while standing at indoor venues allowed
  • Group singing indoors allowed
  • Dancing at nightclubs allowed

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »