මුදල් අමාත්‍ය Josh Frydenberg විසින් මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටිනවා.
එය පහතින් නරඹන්න
https://www.facebook.com/7NEWSMelbourne/videos/4620937164590278
මුදල් අමාත්‍ය Josh Frydenberg විසින් මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් සිටිනවා.
එය පහතින් නරඹන්න
https://www.facebook.com/7NEWSMelbourne/videos/4620937164590278
මෙල්බර්න් ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ පැවති අලංකාර ගස් කිහිපයක් ගිනි ගැනීම් ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට
ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions