Day: May 11, 2021

විදෙස් සිසුන්ට ඔස්ටේ්‍රලියාවට එන්න තවත් කල් යයි – දැනට සිටින අයට අයවැයෙන් ප්‍රතිලාභ රැසක්

අද ඉදිරිපත් කෙරුණු ඔස්ටේ්‍රලියා අය වැයේ ප්‍රධාන අවධානයක් යොමුවූ ක්ෂේත්‍රයක් වන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය අධ්‍යාපනයයි. 2022 වසර වන තෙක් රටේ දේශසීමා වසා තැබීම හමුවේ රට තුළට අලුතින් විදෙස් සිසුන් රට තුළට පැමිණීය ඉතාම අල්ප වනු ඇති. ඒ අනුව දැනට රට තුළ සිටින සිසුන්ට අමතරව රැකියා කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා වුණා. hospitality සහ tourism ක්ෂේත්‍රවල සිටින අර්ධකාලීන රැකියා කරන සිසුන්ට සතියකට වැඩ කල හැකි පැය 20 සීමාව ඉවත් වනවා. කෘෂිකර්ම – සෞඛ්‍ය සහ සාත්තු සේවා අංශවල

Read More »

මෙල්බර්න් කොවිඩ් ආසාධිතයාට වෛරසය වැළඳී ඇත්තේ ඇඩිලේඩ් හෝටලයකදී ???

මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයාට වෛරසය වැළඳී ඇත්තේ නිරෝධායනයේ සිටියදී දැයි තහවුරු කරගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා. දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රධාන සෞඛ්‍ය නිළධාරිනී Nicola Spurrier පැවසුවේ අදාළ හෝටලය තුළදී වෙනත් අයෙකුගෙන් මොහුට කොවිඩ් වැළඳෙන්නට ඇති බවට සැක මතුවී ඇති බවයි. මේ හා සමාන සිදුවීම් මීට පෙර පර්ත් – බි්‍රස්බන් සහ සිඩ්නි නගරවලින්ද වාර්තා වී තිබුණා. මේ අනුව අදාල ආසාධිතයා නිරෝධායනයේ යෙදී සිටි ඇඩිලේඩ් Playford හෝටලයේ සිටි සියලු දෙනා මේ වනවිට පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ඇඩිලේඩ් සහ

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබෙනවා. 30 හැවිරිදි තරුණයෙකු මෙලෙස වාර්තාවී ඇති අතර ඔහු විදේශයක සිට රට තුළට පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාවේදී නිරෝධායනය වූ අයෙකු බව සඳහන්. එම කාලසීමාව අවසානයේ මොහු Wollert හි පිහිටා ඇති නිවසට පැමිණ ඇති අතර දින 04 කට පසු එනම් පසුගිය 04 වනදා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ඊයේ සිදුකල පරීක්ෂාවට අනුව ඔහු කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු කර ගැණුනා. ඒ පිළබිඳ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල

Read More »

සරණාගතයින් බාර ගැනීමේදී ඔස්ටේ්‍රලියාවෙනුත් කැනඩාවට සමාන අනුග්‍රාහක වැඩසටහනක් ???

සරණාගතයින්ව නැවත පදිංචි කරවීම සඳහා කැනඩාව අනුගමනය කරන ආකෘතියක කොටසක් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ. ඔස්ට්‍රේලියාවට සරණාගතයින් බාර ගැනීමේදී කැනඩාව අනුගමනය කරන community sponsorship හෙවත් ප්‍රජා අනුග්‍රාහකත්වය වැඩසටහනට සමාන ආකාරයේ වැඩසටහනක් අනුගමනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව ඇත. සරණාගතයින් සඳහා වූ ඔස්ට්‍රේලියාවේ වර්තමාන ක්‍රමය වන “shared cost model” හෙවත් “හවුල් පිරිවැය ආකෘතිය” වෙනස් කිරීමට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Peter Shergold විසින් මීට පෙර සිදුකළ සමාලෝචනයකදී නිර්දේශ කර තිබුණි. සරණාගත වීසා අයදුම්පත්

Read More »