වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දින 73 කට පසු කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

30 හැවිරිදි තරුණයෙකු මෙලෙස වාර්තාවී ඇති අතර ඔහු විදේශයක සිට රට තුළට පැමිණ දකුණු ඔස්ටේ්‍රලියාවේදී නිරෝධායනය වූ අයෙකු බව සඳහන්.

එම කාලසීමාව අවසානයේ මොහු Wollert හි පිහිටා ඇති නිවසට පැමිණ ඇති අතර දින 04 කට පසු එනම් පසුගිය 04 වනදා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ සිදුකල පරීක්ෂාවට අනුව ඔහු කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු කර ගැණුනා.

ඒ පිළබිඳ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනය පහතින්.

COMMENTS