Day: May 11, 2021

අවිශ්ක ගුණවර්ධන චෝදනා 02 කින් නිදහස්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එරෙහි චෝදනා 02 කින් ඔහු නිදහස් කිරීමට අයි සී සී ස්වාධීන දූෂණ මර්දන විනිසුරු සභාවක් දන්වා තිබෙනවා. මේ අනුව නැවත වරක් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධවී කටයුතු කිරීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇති. ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙනුයි අවිශ්ක ගුණවර්ධනට තරග තහණමක් පණවා තිබුණේ.

Read More »

ඔස්ටේ්‍රලියාවේ අයවැය අද – කොවිඩ් නිසා හානි පැමිණි අංශ රැසකට සහන

ඔස්ටේ්‍රලියාවේ ජාතික අයවැය ලේඛණය අද රාත්‍රී 07 යි 30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. එහි අඩංගු විය හැකි බවට අනාවැකි පළවු යෝජනා පිළිබඳ පසුගිය වකවානුවේ අපි ඉදිරිපත් කල කරුණු පහතින් දැක්වේ. ඉදිරි වසර 04 සඳහා කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 354 ක මුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ පියයුරු පිළිකා තුරන් කිරීම සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි. තම සහකරු හෝ සහකාරිය නොමැතිව දරුවා සමග පමණක් ජීවත්වන පුද්ගලයන්ට (Single parents)

Read More »