අවිශ්ක ගුණවර්ධන චෝදනා 02 කින් නිදහස්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එරෙහි චෝදනා 02 කින් ඔහු නිදහස් කිරීමට අයි සී සී ස්වාධීන දූෂණ මර්දන විනිසුරු සභාවක් දන්වා තිබෙනවා.

මේ අනුව නැවත වරක් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධවී කටයුතු කිරීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇති.

ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙනුයි අවිශ්ක ගුණවර්ධනට තරග තහණමක් පණවා තිබුණේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »