ඔස්ටේ්‍රලියා රජය විසින් අතහැර දැමූ සිය පියා ඉන්දියාවේදී මියගිය බවට දියණියකගෙන් චෝදනා

ඔස්ටේ්‍රලියානු රජය විසින් නොසළකා හැරි තම පියා ඉන්දියාවේදී කොරෝනා වෛරසය හමුවේ මියගිය බවට දියණියක චෝදනා කරනවා.

Sonali Ralhan නම් කාන්තාව මේ පිළිබඳ දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් අගමැති ස්කොට් මොරිසන් වෙත ලිපියක්ද යොමු කර ඇත.

ඉන්දියාවේ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය අමතා මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද අසාධ්‍යව සිටි තම පියා පිළිබඳ ඔවුන් කිසිදු සැළකිල්ලක් නොදැක්වූ බවට ඇය චෝදනා කර සිටී.

ඉන්දියාවෙන් පුරවැසියන් ගෙන්වා ගැනීමට දඩුවම් ලැබිය හැකි වරදක් කිරීම හමුවේ තම පියාගේ ජීවිතය අහිමිවූ බවටද Sonali Ralhan දොස් නගා තිබේ.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »