එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවෙන් 02 වන මරණයත් වාර්තා වෙයි

COVID-19 එන්නත මාත්‍රාවක් ලබා දින කිහිපයකට පසු 55 හැවිරිදි පුද්ගලයෙකු ටැම්වර්ත් රෝහලේදී හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

රෝහල් කාර්ය මණ්ඩලය විස්තර කර ඇති පරිදි ඔහුගේ පෙණහලුවල “දැවැන්ත” රුධිර කැටියක් ඇතිවිය.

එන්නත සහ ඔහුගේ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති නමුත් තවමත් විමර්ශනය කරමින් පවතී.

මෙම පුද්ගලයාට ලැබුණ එන්නත කුමක්ද යන්න පැහැදිලි නැත.

එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවේදී වාර්තා වූ 02 වන මරණය මෙයයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »